Colombo Today Local News

මිල ප්‍රදර්ශනය කරන ත්‍රිරෝද රථවලට වෙනම ඉන්ධන කෝටාවක්

මිල ප්‍රදර්ශනය කරන ත්‍රිරෝද රථවලට වෙනම ඉන්ධන කෝටාවක් ලබාදීමට අවධානය යොමුවී ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

දැනට ඉන්ධන පිරවුම් හල් වලින් ලබාදෙන තෙල් කෝටාවට අමතරව එම ඉන්ධන කෝටාව ලබාදීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය.

Related posts

ජාතිවාදී සටන් පාඨ කියන්න ඉඩ දෙන්නේ නෑ

Admin

මන්ත්‍රී චමින්ද අධිකරණයට භාර වෙයි…

colombotoday

අධික උණුසුමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

Admin

රාජගිරිය ගුවන් පාලම අද ජනතා අයිතියට

colombotoday

අධික වේගයෙන් ආ ත්‍රිරෝද රථයේ පාසල් දැරියක් පදික මාරුවෙදී ගැටෙයි

colombotoday

රජයේ රෝහල්වල ඖෂධ හා ශල්‍ය උපකරණවල හිඟයක් නැතැයි සෞඛ්‍ය අමාත්‍යංශය කියයි

colombotoday