Colombo Today Sports News

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තීරණාත්මක තරගය අද

ආසියානු කුසලානයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සුපිරි හතර දෙනාගේ වටයේ තරගය අද (06)දින ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතයි.

සුපිරි හතර දෙනාගේ වටයේ ප්‍රසාද ලකුණු සටහනට අනුව ශ්‍රී ලංකාව පළමු ස්ථානයේ පසුවෙයි.

ප්‍රසාද ලකුණු සටහන පහතින්.

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ ධූරය ටොම් මූඩි ට

colombotoday

කැන්ගරුවන් පරදා සිංහයන් ඓතිහාසික ජයක් ලබයි

colombotoday

ශ්‍රී ලංකාවට තවත් පරාජයක්

colombotoday

ලංකාවට රිදී පදක්කමක්

Admin

ශ්‍රී ලංකා කණ්ඩායමට මද අස්වැසිල්ලක් ගෙනදෙමින් තිරිමාන්නගෙන් ශතකයක්.

colombotoday

ඩිල්ෂි කුමාරසිංහ මීටර් 800 ධාවන ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවයි

colombotoday