Colombo Today Sports News

ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ ධූරය ටොම් මූඩි ට

ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ ධූරය සඳහා ඔස්ට්‍රේලියානු ජාතික ටොම් මූඩි මහතා පත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

අද(01)දින සිට ඔහු එම තනතුරේ කටයුතු කරන බව ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

ටොම් මූඩි මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ද කටයුතු කර තිබේ.

Related posts

(VIDEO) ඔලිම්පික් ගිනි සිළුව ලොව වටා ගමන අරඹයි

colombotoday

අයි.සී.සී.ය සිම්බාබ්වේට ක්‍රිකට් තහනම් කරයි

colombotoday

2023 ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට කමිටුවක්

Admin

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිට දසුන් නායකත්වයෙන් ඉවතට?

Admin

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද..

Admin

LPL අවසන් සටන අද

Admin