Colombo Today Local News

රජයේ මුදල් පුද්ගලික බැංකුවල තැන්පත් කරන රජයේ තීරණයට බැංකු සංගම් විරෝධය

state bankරාජ්‍ය ආයතනවල මුදල් ‍පුද්ගලික බැංකුවල තැන්පත් කිරීමට රජය ගෙන ඇති තීරණයට ලංකා බැංකු සේවක සංගමය දැඩි විරෝධය පළකරයි. එහි සභාපති එස්.පී ජයරත්න මහතා සදහන් කරන්නේ රාජ්‍ය බැංකු විසින් ලබාදෙන පහසුකම් ලබාදීමට පෞද්ගලික බැංකුවලට හැකියාවක් නොමැති බවයි.

ඔහු මේ බව පැවසූවේ රාජ්‍ය බැංකුවල සේවකයන් හදිසියේ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කළහොත් ඉන් සිදුවන අපහසු වළකා ගැනීමට රාජ්‍ය ආයතනවල මුදල් පුද්ගලික බැංකුවල තැන්පත් කිරීමට අගමැතිවරයා කළ බව කියන යෝජනාව ගැන කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න ඇමතිවරයා විසින් කරන ලද ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිනි.

Related posts

සැක කටයුතු පුද්ගල මළ සිරුරක් සොයාගනී

colombotoday

මැතිවරණ වියදම් සීමා කිරීමේ පනත් කෙටුම්පත විවාදයට ගැනීම ගැන අද විශේෂ සාකච්ඡාවක්

Admin

ගෘහස්ත ගෑස් මිල සංශෝධනය වෙයි

colombotoday

මත්තල ගුවන්තොටුපළෙන් වාර්තාගත ආදායමක් (Video)

colombotoday

සෞඛ්‍ය සේවකයින්ට අද ඉන්ධන ලබාගත හැකි පිරවුම්හල් ලැයිස්තුව

colombotoday

ධර්මාලෝකයෙන් හෙළදිව ඒකාලෝකවූ පොසොන් පොහොය අද

colombotoday