Colombo Today Local News

අයවැයට එරෙහිව ගොවි හමුදාවක් ලිප්ටන් වටරවුමෙන් වීදි බසී

පොහොර සහනාධාරය කප්පාදු කිරීමට එරෙහිව සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනීමින් සමස්ත ලංකා ගොවිජන සම්මේලනය මඟින් පවත්වනු ලබන විරෝධතාවය මේ වන ලිප්ටන් වටරවුමේන් ආරම්භකර ඇත. මෙවර අයවැයෙන් තමන්ට කෙරුණු අසාධාරණයන් නිවැරදි කරන්නැයි විරෝධතාවයේ යෙදී සිටින ගොවි මහතුන් ආණ්ඩුවට බලකර සිටියි.
d9ca627dcb440ee56912cd5b84edfb66_L.

Related posts

“පෞද්ගලික අධ්‍යාපනය නංවනවා.. තවත් වෛද්‍ය විද්‍යාල තුනක් අරඹනවා“ – කිරිඇල්ල

colombotoday

ජලනිට ගුවන් හමුදා උත්තමාචාර

Admin

පොලීසියට එරෙහිව මහජනතාවගෙන් පැමිණිලි 1200ක්

Admin

සමුද්‍රදේවී කළුතර දී පීලි පනී

Admin

ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර මුදල් ගත් බව කියන නඩුවේ වරදකරු වූ ඇමති ප්‍රසන්නට අධිකරණය නියම කළ දඬුවම

colombotoday

කබ්රාල් අස්වීමේ ලිපිය සදුදා බාරදෙයි

colombotoday