Colombo Today Local News

දුරකතන ගාස්තු 20%කින් ඉහළ දැමීමට අනුමැතිය

ලබන 5 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ජංගම දුරකතන, ස්ථාවර දුරකතන, බ්‍රෝඩ්බෑන්ඩ් ගාස්තු හා අමතර සේවා (පෙරගෙවුම්/ පසුගෙවුම්) ගාස්තු 20%කින් ඉහළ නැංවීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRC) අනුමැතිය හිමිව තිබේ.

මේ අතර, එකතු කළ අගය මත බද්දත් (VAT) 5 වැනිදා සිට 15% දක්වා ඉහළට නංවා තිබේ.

Related posts

පාස්කු කොමිසමේ වාර්තාවේ ප්‍රහාරයේ සැබෑ වගකිවයුත්තන් හෙළිවී නෑ – ජවිපෙ

colombotoday

ප්‍රභාකරන්ට තුවක්කුවෙන් කළ නොහැකි වූ දෙය සම්බන්ධන් දේශපාලනයෙන් කරනවා.. සහජීවනය කියා දියයුත්තේ උතුරේ අන්තවාදීන්ටයි

colombotoday

කටුනායකදී ලෙබනන් ජාතිකයෙකුගේ ඩොලර් 14,000ක් සොරා ගත් චීන ජාතිකයෙකු සොයා විමර්ශන..

Admin

“අම්මට ආදරය කරනව වගේ මව්බිමට ආදරය කරන්න අපේ දරුවන් හුරුකළ යුතුයි” – හිටපු ජනපති

colombotoday

ජාතික නිදහස් පෙරමුණු මන්ත්‍රීවරු ආණ්ඩුවේ තනතුරු අත්හරිති

colombotoday

මහා පරිමාණයෙන් සහල් මංකොල්ල කෑ කතක් පානදුරේදී කොටු

colombotoday