Colombo Today Local News

රඳවා තිබූ පෙට්‍රල් නැවකට මුදල් ගෙවයි – මුදල් නොගෙවූ තවත් නැව් 3ක් කොළඹ වරායේ

කොළඹ වරායේ රඳවා තිබූ මෙට්‍රික් ටොන් 36000 පෙට්‍රල් නෞකාවකට මුදල් ගෙවා තිබේ.

එහි තොග ගොඩබෑම අද (30)දින ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

කෙසේ වෙතත් ඩීසල් නෞකා දෙකක් හා පෙට්‍රල් නෞකාවක් මුදල් නොගෙවීම හේතුවෙන් තවදුරටත් කොළඹ වරායේ නැංගුරම් ලා තිබේ.

මේ අතර ලබන නොවැම්බර් මාසයේ මෙරටට ළඟාවීමට නියමිත බොරතෙල් නෞකාවක් සඳහා මූලික ගෙවීම් කළ බව අමාත්‍යාංශය සදහන් කළේය.

Related posts

මිල කළ නො හැකි වාලම්පුරියක් සමඟ වනජීවි නිලධාරියා අත්අඩංගුවට

Admin

රථවාහන දඩ මුදල් වැඩි කෙරේ

colombotoday

කොළඹ – කොටුව සහ බදුල්ල අතර සීඝ්‍රගාමී රාත්‍රී දුම්රිය සේවාවක්

colombotoday

ප්‍රාඩෝවලට නොදෙවැනි ඉලෙක්ට්‍රික් කාර් මගඩිය

colombotoday

වතු කම්කරුවන්ගේ ජල ගැටලුව හේතුවෙන් වැඩවර්ජන

Admin

ආණ්ඩුවේ අඩුපාඩු ගැන ෆොන්සේකා කතා කරයි

colombotoday