Colombo Today Local News

උතුරු පළාතේ පවුල් වලට චීන රතු කුරුසයෙන් ආධාර

පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් උතුරු පළාතේ පීඩාවට පත්ව සිටින පවුල් වලට බෙදාදීමට චීනයේ රතු කුරුස සංවිධානය විසින් ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානයට අමෙරිකානු ඩොලර් ලක්ෂ එකහාමාරක අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත මළු ලබාදීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.

Related posts

නැගෙනහිර ජැටිය : යෝජනා අද අමාත්‍ය මණ්ඩල අනුකමිටුවට

colombotoday

රාජ්‍ය අනුග්‍රහයෙන් වහබ් සමුළුවක් 30 වනදා නෙලුම්පොකුනේදී

colombotoday

ජනපති සහ නේපාල අගමැති අතර නිල හමුවක්

Admin

කොළඹ මහා විද්‍යාල මාවත මොහොමඩ් මහරූෆ් මාවත ලෙස වෙනස් කිරීමට සැරසෙයි.

colombotoday

මහින්ද අගමැති ලෙස පිලිගනිමින් කතානායකගෙන් නිවේදනයක්…

colombotoday

මහින්ද පිළේ ප්‍රබලයන් රැසක් අත්අඩංගුවට ගැනීමට සියල්ල සූදානම්!

colombotoday