Colombo Today Local News22 විවාදයට ලබන සතියේ දින දෙකක් 29 September 20220 Share0 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ලබන 6 සහ 7 විවාදයට ගැනීමට තීරණය කර තිබේ. ඒ , අද (29) පෙරවරුවේ රැස්වු පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදීයි. පාර්ලිමේන්තුව ලබන 3 වැනිදා සිට 7 වැනිදා දක්වා රැස්වීමට ද එහිදී තීරණය කර තිබේ.