Colombo Today Local News

වෛද්‍ය උපකරණ ඇතුළු රසායනික ද්‍රව්‍ය 43 කට උපරිම සිල්ලර මිලක්..

වෛද්‍ය උපකරණ ඇතුළු රසායනික ද්‍රව්‍ය 43 මිල සං‍ශෝධිත උපරිම මිලක් නියම කරමින අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයට අනුව අක්ෂි කාච වර්ග ගණනවකට ද සංශෝධිත මිලක් නියම කර තිබේ.

මීට අමතරව මෙම ගැසට් නිවේදනය මගින් ග්ලූකෝ මීටර් හා ඔක්සිමීටර් මිල ද සංශෝධනය කරමින් උපරිම සිල්ලර මිලක් පනවා තිබේ.

මෙම සංශෝධිත උපරිම මිල ඊයේ(1)දිනයේ සිට ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසීය.

අදාළ ගැසට් නිවේදනය පහතින්….

Related posts

මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 2674ක් දක්වා ඉහළට

colombotoday

ගණේමුල්ලේ සංජීව අත්අඩංගුවට

Admin

මෝටර් රිය ගසක ගැටී පුද්ගලයකු මිය යයි

colombotoday

ජනපතිධූර අපේක්ෂකයන් වැඩිවීමෙන් කෝටි 100 ක අමතර වියදමක්

colombotoday

ශ්‍රීලනිප ඇමතිලාට එරෙහිව එජාපය සටන අරඹයි !

colombotoday

ෆේස්බුක් සමාජ ජාලා හදිසි බිද වැටීමක්

Admin