Colombo Today Local News

රාජ්‍ය සේවකයින්ට ගෞරවය රැකෙන ඇඳුමකින් සැරසී එන්න අවසර

රජයේ සේවකයන්ට කාර්යාල වෙත පැමිණීමේ දී සහ රාජකාරියේ යෙදීමේ දී රාජ්‍ය සේවයේ ගෞරවය රැකෙන ආකාරයේ සුදුසු කාර්යාලීය ඇඳුමකින් සැරසී සිටීමට ඉඩ දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.

ඒ, ඊට අදාළ ව තවත් චක්‍රලේඛයක් නිකුත් කරමින්.

චක්‍රලේඛ හඳුන්වා දී තිබිය දී නිලධාරිනියන්ට සාරිය හෝ ඔසරිය පමණක් භාවිත කරන ලෙසට ඇතැම් ආයතන ප්‍රධානීන් නියෝග කර ඇති බව වාර්තා වන බව යි එහි දැක්වෙන්නේ.

කෙසේ වෙතත් රජයේ නිලධාරියෙකු පාර්ලිමේන්තුව, අධිකරණය, ජාතික හෝ ජාත්‍යන්තර උත්සව මෙන්ම සම්මන්ත්‍රණවලට සහභාගිවීමේ දී නියම කර ඇති ඇඳුමින් සැරසිය යුතුයි.

Related posts

කඩා ඉවත්කල පැල්පතක හෙරොයින් කිලෝවක්

colombotoday

‘යුවාන් වැන්ග් 5’ චීන පර්යේෂණ නෞකාව අද මෙරටින් පිටවෙයි.

colombotoday

Video “මොන වාරණ දැම්මත් කිරුළපන රැළියට මහ සෙනගක් එන එක වළක්වන්න බෑ” – විමල්

colombotoday

පොහොට්ටුවෙන් පැනපු අයට යන එනමං නැතිවෙයි

Admin

බුදු පිළිම ගලවනවලු.. හමුදා කදවුරු ඉවත් කරනවලු.. එහෙම දේවල් වෙනවද – ජනපති අසයි

colombotoday

බීමතින්, රියදුරු බලපත්‍රයක් නොමැතිව, ගංජා සුරුට්ටුවක් තබාගෙන වෑන් රථයක් පැදවූ පුද්ගලයෙකුට 52500 ක දඩයක්

colombotoday