Colombo Today Local Newsශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික සභාවට නැහැ 28 September 20220 Share0 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික සභාවට සම්බන්ධ නොවන බව එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. පක්ෂ මූලස්ථානයේ අද (28)දින පැවති මාධ්‍ය හමුවේදීයි ඒ මහතා මේ බව කියා සිටියේය.