Colombo Today Local News

දුම්රිය රියදුරෙකුගේ නිල නිවසටම දුම්රියක් කඩා වදී

අද (27) උදෑසන බෙලිඅත්ත සිට පැමිණි රුහුණු කුමාරී සීඝ්‍රගාමී දුම්රිය ධාවනය අවසන් කොට නැවත දුම්රිය අංගනය වෙත ගමන් කිරීමේ දී අංගනයෙන් ඉවතට ධාවනය වී දුම්රිය රියදුරුකුගේ නිල නිවාසයකට කඩා වැදී තිබේ.

එම අවස්තාවේ එම දුම්රිය අංගනය වෙත ධාවනය කල දුම්රිය රියදුරු සහයකගේ වැඩ තහනම් කිරීමට දුම්රිය පාලනාධිකාරිය කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

එම හේතුවෙන් දුම්රිය රියදුරු සහයකයන් විසින් ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වී තිබේ.

මේ හේතුවෙන් දුම්රිය කිහිපයක් මේ වන විට අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුව ඇති බව සඳහන්.

Related posts

අමෙරිකා එක්සත් ජනපදය ඉහළම කොවිඩ් රටවල් අතරට ශ්‍රී ලංකාවත් නම් කරයි

colombotoday

හෙල්මට් නැතිව යන එක වරදක් කියල මං දන්නේ නෑ- පොහොට්ටු අපේක්ෂක සනත් නිශාන්ත කියයි

colombotoday

ජල විදුලි නිෂ්පාදනය සියයට 20ක් දක්වා පහත වැටෙයි

colombotoday

අගවිනිසුරු කේ. ශ්‍රී පවන් 28 දා විශ්‍රාම යයි

colombotoday

හිතෙන ගණන් කියන්න බෑ – ඉදිරියේදී පොදු ගාස්තුවක්

Admin

කොළඹ කසල අර්බුදයක්

Admin