Colombo Today Local News

අධිආරක්ෂිත කලාප ප්‍රකාශයට පත් කල ගැසට් පත්‍රය ඉල්ලා අස්කර ගැන්නැයි රජයට උපදෙස්

අධිආරක්ෂිත කලාප ප්‍රකාශයට පත් කිරීමට රාජ්‍ය රහස් පනත යොදාගත නොහැකි බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අවධාරණය කරයි.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ මහත්මිය නිවේදනයන් නිකුත් කරමින් සඳහන් කළේ, රාජ්‍ය රහස් පනත යොදා ගනමින් අධිආරක්ෂක කලාප ප්‍රකාශයක් කිරීමේ රජයේ ප්‍රවේශය රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය කරන බවයි.

එබැවින් අංක 2298/53 දරන ගැසට් පත‍්‍රය ඉල්ලා අස්කර ගැනීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම රජයට උපදෙස් දී සිටී.

Related posts

අපි ඇබා සංගීතය රස වින්දා ටිල්වින් කියයි

Admin

“ණය ගෙවාගන්න බෑ.. මත්තල ඉන්දියාවට දෙනවා” – ගුවන් සේවා නි.ඇමති

colombotoday

නැගෙනහිර පුරාවස්තු රකින්න ජනාධිපති කාර්ය සාධක බලකායක්. ප්‍රධානීත්වය ආරක්ෂක ලේකම්වරයා.

colombotoday

ආගමික ස්ථානවල සූර්ය පැනල සවිකිරීම අරඹයි

Admin

මිල වැඩි නොකළොත් තෙල් දෙන්නේ අත්‍යවශ්‍ය සේවාවන්ට පමණයි – ඛනිජ තෙල් සංස්ථාව කියයි

colombotoday

හබරණ-පොළොන්නරුව පාර අවහිර කරමින් ගොවීන් විරෝධතාවක

colombotoday