Colombo Today Local News

අධිආරක්ෂිත කලාප ප්‍රකාශයට පත් කල ගැසට් පත්‍රය ඉල්ලා අස්කර ගැන්නැයි රජයට උපදෙස්

අධිආරක්ෂිත කලාප ප්‍රකාශයට පත් කිරීමට රාජ්‍ය රහස් පනත යොදාගත නොහැකි බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අවධාරණය කරයි.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ මහත්මිය නිවේදනයන් නිකුත් කරමින් සඳහන් කළේ, රාජ්‍ය රහස් පනත යොදා ගනමින් අධිආරක්ෂක කලාප ප්‍රකාශයක් කිරීමේ රජයේ ප්‍රවේශය රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය කරන බවයි.

එබැවින් අංක 2298/53 දරන ගැසට් පත‍්‍රය ඉල්ලා අස්කර ගැනීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම රජයට උපදෙස් දී සිටී.

Related posts

යාපනේ බෝක්කුවක් යටින් බෝම්බයක් හමුවේ

colombotoday

මන්ත්‍රී සරත් කල සිංහල බෞද්ධ රටක් ප්‍රකාශයට එරේහිව මුලතිවු දෙමල නීතිඥ වරුන් විරෝධතාවක

Admin

ගලේවෙල සමුපකාර ඡන්දය.. මහින්ද පිළ උඩින් දිනයි.. මෛත්‍රී+රනිල් පිළ හාන්සියි

colombotoday

“ඩිල්ස්කූප්” නිමයි… ඩිල්ෂාන් ක්‍රිකට් පිටියෙන් සමුගනී

colombotoday

බංගලාදේශයට ණය ඩොලර් මිලියන 200න් කොටසක් ගෙවයි

Admin

ජනාධිපතිවරණයේදී පොහොට්ටුවෙන් පොදු අපේක්ෂකයෙක්

Admin