Colombo Today Local News

බිළිඳෙකු සමග ළමුන්ට මත් පෙති විකිණූ කතක් අත්අඩංගුවට

මාස කිහිපයක් වයසැති බිළිදෙක් අත රඳවාගෙන මහනුවර නගරයේ ඇවිදිමින් පාසල් ළමුන්ට සහ පෞද්ගලික පංතිවලට සහභාගීවන තරුණයින්ට මත්පෙති අලෙවි කළ කාන්තාවක් මහනුවර පොලිසිය විසින් අද(8)ඊයේ දින අත්අඩංගුවට ගෙන ඇත.

වෛද්‍ය නිර්දේශය මත පමණක් ලබාදෙන මානසික රෝගීන්ට නිකුත් කරන ඖෂධ පෙති 20ක් පමණ මෙම කාන්තාව සතුව තිබී ඇත.

Related posts

මහින්ද අයවැය ඡන්දයට නොආ හේතුව ගම්මන්පිල කියයි

colombotoday

ගුවන්තොටුපොළ සේවකයන්ගේ බෝනස් එකටත් තට්ටු වෙන හැඩ. ගෙවන්න ආණ්ඩුවේ සල්ලි නැතිලු

colombotoday

මුදල් ඇමතිගෙන් කුඩම්මාගේ සැළකිලි.. එස්.බී ගෙන් මැසිවිලි (Video)

colombotoday

සතුන් දඩයමට ඇටවූ විදුලි රැහැනක පැටලී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

Admin

තෙල් සංස්ථාවේ භූමිතෙල් නිකුත් කිරීම සීමා කරයි

colombotoday

මීගමුව අධිකරණය පිටුපස කාන්තා මළ සිරුරක්

Admin