Colombo Today Local News

හිජාස් හිස්බුල්ලා ගෙදර යයි

නීතිඥ හිජාස් හිස්බුල්ලා පුත්තලම මහාධිකරණයෙන් ඇප ලබා පිටව ගොස් තිබේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය පසුගිය 7 වනදා නියෝග කළේ ය.

නීතිඥ හිජාස් හිස්බුල්ලා තමා ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ගොනු කර ඇති ප්‍රතිශෝධන පෙත්සම කැඳවු අවස්ථාවේ මේනකා විජේසුන්දර,නීල් ඉද්දෙවෙල යන අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ල මෙම නියෝගය ලබා දුන්නේ ය.

Related posts

කටුනායක ඩියුටි ෆ්‍රී සාප්පුත් ඉන්දියාවට.. ගනුදෙනුව යට ටෙන්ඩර් මගඩියක් !

colombotoday

ගුරුවරු කරත්තයෙන් පාසල් යයි

colombotoday

ඇලෝසියස් ඒකාබද්ධයටත් සලකලා… නාමල්ට දුරකථන ඇමතුම් 800ක් !

colombotoday

තවත් කොරෝනා ආසාදිතයින් 180ක් – කොටුව පොලිසියත් තාවකාලිකව වසා දමයි

colombotoday

අණ නොතකා ධාවනය කළ ත්‍රීරෝද රථයකට පොලීසියෙන් වෙඩි..

Admin

පාක්ෂිකයාට සැලකු රවී කරුණානායක බැඳුම්කර බිල්ලට ගැනීමේ කට්ටඩියා තිලක් මාරපනයි – මෛත්‍රී ගුණරත්න

colombotoday