Business

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ඩොලර් බි. 2.9 ක විස්තීරණ ණය පහසුකමක්

9/1

ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ අරමුදල් පහසුකම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉදිරියේ දී ලැබෙන බව මීට සුළු මොහොතකට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් නිවේදනය කළා.

එම පහසුකම මාස 48කින් කල්පිරෙන හදිසි ණය ආධාරයක් ලෙස ලබා දීමට නියමිත බවයි ඔවුන් ප්‍රකාශ කළේය.

Related posts

මොබිටෙල් සබඳතා නොකඩවා පවත්වා ගැනීමට සේවා රැසක්

colombotoday

රක්ෂණ වන්දි නොගෙවන Allianz සමාගමට එරෙහිව අන්තර්ජාල පෙත්සමක් අත්සන් තැබෙයි.

colombotoday

සහල් හිඟය මවාපෑමක් බව මෝල් හිමියෝ කියති

colombotoday

අදට කල් පිරෙන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරය පියවීමට මහ බැංකුව සූදානම්

colombotoday

ජාතික ආදායමෙන් 38%ක් ධනවතුන්ට

colombotoday

ජාතික උද්ධමනය 33.8% යි. ආහාර උද්ධමනය 44% යි

colombotoday