Business

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ඩොලර් බි. 2.9 ක විස්තීරණ ණය පහසුකමක්

9/1

ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ අරමුදල් පහසුකම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉදිරියේ දී ලැබෙන බව මීට සුළු මොහොතකට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් නිවේදනය කළා.

එම පහසුකම මාස 48කින් කල්පිරෙන හදිසි ණය ආධාරයක් ලෙස ලබා දීමට නියමිත බවයි ඔවුන් ප්‍රකාශ කළේය.

Related posts

බැංකු පොලී අනුපාතවල වෙනසක් නොවන බව මහ බැංකුව කියයි

colombotoday

රුපියල තවත් නන්නත්තාර වෙයි

Admin

විදේශීය ආයෝජකයන්ට අක්කර 5000ක ඉඩම්, රවී ඉන්දියාවේ හින්දු පුවත්පතට කියයි

colombotoday

ඩොලරය 196 දක්වා ඉහලට

colombotoday

ජපන් වාහන අරන් හමාරයි – Prius ලක්ෂ 11.20 කින් Aqua ලක්ෂ 7.70 කින් ඉහලට

colombotoday

අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 9.9 ඉක්මවයි

colombotoday