සමගි ජන බලවේගය ආසන සංවිධායක ලක්ෂ්මන් දිසානායකගේ කෑගල්ල කලුගල්ල මාවත කාර්යාලයේදී ඔහුගේ කාර්යාල සේවිකාවක් වෙඩි වැදී මියගොස් තිබේ.
වයස අවුරුදු 36ක කාන්තාවක් මෙලෙස මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ තල්දූව පවසයි.
ඇය වෙඩි තබා තබාගෙන සිය දිවි නසා ගත්තා ද නොඑසේනම් වෙනත් අයෙක් ඇයට වෙඩි තැබුවා ද යන්න මෙතෙක් අනාවරණය වී නැතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.