Colombo Today Local News

දේශබන්දුට එරෙහිව අලුත් කඩේ උසාවිය ඉදිරිපිට උද්ඝෝෂකයක්

අද දින (16)දින අලුත්කඩේ උසාවියේ දී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව නීතිවේදි අචලා සෙනෙවිරත්න ගොනු කළ නඩුවක් විභාගයට ගැනීමට නියමිතයි.

මෙම නඩුව ගොනුකර ඇත්තේ ගාලුමුවදොර අරගල භූමියට පහර දෙන බව දැන දැනත් ඔවුන්ට එසේ කරන්නට ඉඩ සලසා රාජකාරියේදී පක්ෂපාති වීමට එරෙහිවයි.

එමෙන්ම දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කරන මෙන් ඉල්ලා අලුත් කඩේ උසාවිය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වෙන බව වාර්තාවේ.

Related posts

ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස නම් කරයි… කැබිනට් අනුමැතිය හිමිවේ…

colombotoday

දුම්රියක ගැටී 16 හැවිරිදි දැරියක් මිය යයි

Admin

ඒකාබද්ධය බලය උරගා බලන්න යයි… පාර්ලිමේන්තුවේ රහස් ඡන්දයක්

colombotoday

2023 පොලිස්පති කුසලාන පොලිස් ශිෂ්‍යභට කදවුරේ ත්‍යාග ප්‍රධානෝත්සවය පැවත්වෙයි

Admin

ඇමරිකා MCC ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර අත්සන් කරනවා – මංගල

colombotoday

එංගලන්තෙන් ගෙනා කුණු කන්ටේනර් තොගය ආපසු යැවීමට නියෝග…

colombotoday