Colombo Today Local News

මාළු ව්‍යාපාරිකයෙක් මහ රෑ කපා කොටා මාරා දාලා…

ත්‍රීකුණාමලය පෑතිස්පුර ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ ඝාතනයක් සිදුව ඇති බව වාර්තා වේ.

පුද්ගලයින් පිරිසක් විසින් මෙලෙස මහමායාපුර ප්‍රදේශයේ පදිංචි මාළු ව්‍යාපාරිකයෙක් කපා කොටා ඝාතනය කර ඇත.

ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවූරුදු 34 හැවිරිදි ආර්.පී.බී.ප්‍රදීප් කුමාර නැමැති මාලු ව්‍යාපාරිකයාය.

සිද්ධිය සම්බන්ධයෙන් එක් අයෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් පිරිසක් සොයා පොළිස් විමර්ශණ සිදු කරයි.

Related posts

අත්අඩංගුවට පත් නාකොටික් නිලධාරීන්ට එරෙහිව ගන්නට යන දැඩි තීරණය

colombotoday

නෝම්බි අරින්න ඇවිත් සංහිදියා කුමරිය ජාතිවාදය අවුලවයි.. සජීවීව රටටම පෙන්වයි (Video)

colombotoday

“ජනපති අගමැති ලෝකය දිනුවා.. දැන් ජාත්‍යන්තර බලපෑම් නෑ.. රට නිදහස්” – හෙළ උරුමය

colombotoday

හොංකොන් ජාතිකයින් දෙදෙනෙකු රැඳි සිටි හෝටලයක් මුද්‍රා තැබේ

colombotoday

මෛත්‍රී-රනිල් පාලනයෙන් රට නැවතත් කාලිංග-මාඝ යුගයකට

colombotoday

ජැක්සන් ඇන්තනී දිවි රඟමඩලට සමු දෙයි

Admin