Colombo Today Local News

කොවිඩ් ආසාදිත මවක් තුන් නිවුන් දරුවන් බිහිකරයි

කොවිඩ් ආසාදිත මවක් අද (09)දින තුන් නිවුන් දරුවන් බිහි කළාය.

ඒ, ද සොයිසා කාන්තා රෝහලේදීය.

රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේ මව සහ දරුවන් තිදෙනා සුවයෙන් පසුවන බවය.

Related posts

මාලදිවයින් ජනාධිපති තෙදින සංචරයකට දිවයිනට

colombotoday

“බෞද්ධ භික්ෂූන්ට මඩකලපුව තහනම් කළේ සාමය ආරක්ෂා කිරීමටයි“ – අධිකරණ ඇමති

colombotoday

රනිල් සජිත් එක්විය යුතුයි

Admin

නූතන දුටුගැමුණු දැම්මට සිංහලයා බෙදිල නිසා රාජපක්ෂලාට දිනන්න බෑ… දිනන්නේ දෙමළ, මුස්ලිම් ඡන්ද ලැබෙන යූ.ඇන්.පී. අපේක්ෂකයායි

colombotoday

සාමාන්‍ය පෙළ විභාගය 10 වසරට එයි – උසස් පෙළ අවුරුදු 17 දී

Admin

2022 සා.පෙළ ප්‍රතිඵල නොවැම්බරයේ

Admin