Colombo Today Local News

රාජ්‍ය සේවකයින්ගේ වසර පහක නිවාඩු කපා හැරීමට සැලසුම්

රජයේ සේවකයන්ට වසර පහක වැටුප් රහිත නිවාඩු ලබා දෙන රජයේ චක්‍රලේඛය ක්ෂේතු කීපයකින් ඉවත් කිරීමට සැලසුම් කරන බව වාර්තා වේ.

ඒ් අනුව වසර පහක වැටුප් රහිත නිවාඩු ලබා දෙන රජයේ චක්‍රලේඛය පාසල් ගුරුවරුන්, සෞඛ්‍ය අංශ සේවකයන් සහ තාක්ෂණික සේවා වැනි කාණ්ඩ සඳහා අදාළ නො වන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ.මායාදුන්නේ පවසයි.

මෙම ක්‍රමවේදය රජයේ සහ විවිධ ආයතනවල අතිරික්ත කාර්‍යමණ්ඩලය ඉවත් කිරීම සඳහා හඳුන්වා දුන් එකක් බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙම චක්‍රලේඛය තවදුරටත් සකස් කරමින් පවතින බව වාර්තා වේ.

Related posts

පිළිකාකාරක පොල්තෙල් පිලිබඳ පරීක්ෂණයට නීතිපති උපදෙසින් විශේෂ කණ්ඩායමක්

colombotoday

වාහන ආනයනයට කොළ එළියක්

Admin

බැදුම්කර බෑණාත් ජාතිය අමතන්න යයි.. සියළු රහස් හෙළිකිරීමට සූදානම්..

colombotoday

මාලිමාකාරයෝ පවුල් පිටින් ඡන්දේ ඉලන්නවා

Admin

දුම්මලසුරිය සාම්ප්‍රධායික මුස්ලිම්වරුන්ගේ නිදහස් දින සැමරුමට වහබ් අන්තවාදී ප්‍රහාරයක්

colombotoday

රනිල් කැපූ “ගලක්“ ගැන මහින්ද කියයි.. මහ සභාවක් සිනා සයුරේ ගිලේ (Video)

colombotoday