Colombo Today Local Newsකුකුළු මස් මිල තවත් ඉහළට 14 September 20220 Share0 කුකුළු මස් කිලෝ ග්රෑමයක මිල අද(14) සිට රුපියල් 50කින් ඉහළ දැමීමට කටයුතු කර ඇති බව වෙළෙඳ සංගම් ප්රකාශ කරයි. කුකුළු මස් කිලෝග්රෑම් එක්ක නව මිල රුපියල් 1,450ක් ලෙස දැක්වෙයි.