Colombo Today Local News

අද එන්නත් ලබා දෙන ස්ථාන මෙන්න

කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (09) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වේ.

එය සෞඛ්‍ය අංශවල උපදෙස් මත එම වැඩසටහන් සිදුකෙරෙනු ඇත.

ඒ අනුව අද දින මධ්‍යස්ථාන 124කදී එන්නත් ලබාදීමේ වැඩසටහන සිදුකිරීමට නියමිතයි.

Related posts

කබ්රාල් සහ ලලිත් වීරතුංග නිදහස් කරමින් නඩුවක් නිෂ්ප්‍රභ කෙරේ..

Admin

ජාතික කොඩිය සහ ආගමික සංකේත ගැන මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

Admin

මෙරට කොරෝනා ආසාදිතයින් 1896ක් දක්වා ඉහළට

colombotoday

කුරාන 15000 ක් සඟවා තිබී හසුවූ අමල් ජාත්‍යන්තර පාසලේ අන්තවාදී පැටිකිරිය. | කාන්තා පාසලෙන් 30 දෙනෙක් ISIS සටන් බිමට.

colombotoday

ජනපති නිවෙස අසල විරෝධතාවක්

colombotoday

ජනපතිගේ විශේෂ ප්‍රකාශය

colombotoday