Colombo Today Local News

කළුතර ලී මෝලක් ඇවිලෙයි

කළුතර උතුර පොලිස් බල ප්‍රදේශයේ, වස්කඩුව ප්‍රදේශයේ ලී මෝලක අද(09) උදෑසන ගින්නක් හටගෙන තිබේ.

ලී මෝල තුළ ඇති වූ ගින්නකින් පදම් කළ ලැලි විශාල ප්‍රමාණයක් විනාශ වී ඇති බව වාර්තා වේ.

පදම් කර වේලන ලද ලී සහ ලෑලි ගබඩාකරණ කොටසේ ගින්න හට ගෙන තිබේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගින්නෙන් සිදුවූ අලාභය මෙතෙක් ගණනය කර නොමැත.

Related posts

නීතිවිරෝධී ඖෂධ සමග ඉන්දීය ජාතිකයින් දෙදෙනෙක් ගුවන්තොටුපොළේදී රේගු භාරයට

colombotoday

ආණ්ඩුවට සල්ලි නෑ.. ත්‍රිකාණාමල වරායේ ආයෝජනයට ඉන්දියාව, ජපානය එනවා – අගමැති

colombotoday

සහරාන්ගේ නායකයා කවුද? බොදු බල සේනා හෙළිකරති

colombotoday

කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ…

colombotoday

ආවා කල්ලිය යාපනයේ පොලිස් නිලධාරියකුගේ නිවසක් මංකොල්ල කයි

colombotoday

වැල්ලවාය, ඇල්ලේවල ඇල්ලේ ගිලි තරුණයින් දෙදෙනෙක් අතුරුදන්

colombotoday