Colombo Today Local News

කළුතර ලී මෝලක් ඇවිලෙයි

කළුතර උතුර පොලිස් බල ප්‍රදේශයේ, වස්කඩුව ප්‍රදේශයේ ලී මෝලක අද(09) උදෑසන ගින්නක් හටගෙන තිබේ.

ලී මෝල තුළ ඇති වූ ගින්නකින් පදම් කළ ලැලි විශාල ප්‍රමාණයක් විනාශ වී ඇති බව වාර්තා වේ.

පදම් කර වේලන ලද ලී සහ ලෑලි ගබඩාකරණ කොටසේ ගින්න හට ගෙන තිබේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගින්නෙන් සිදුවූ අලාභය මෙතෙක් ගණනය කර නොමැත.

Related posts

ආණ්ඩුව බහුතර බලය ඕනෑම අවස්ථාවක පෙන්වීමට සූදානම්

colombotoday

ඇඳිරිනීතිය තවදුරටත් පවත්වාගෙන යන්නේ නෑ | හමුදාපති ශවේන්ද්‍ර සිල්වා

colombotoday

ඇඹිලිපිටිය ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය හා පොලිසියේ හත් දෙනෙකු ස්වයං නිරෝධායනයට

colombotoday

නිළියන් තොගයක් FCIDයට.. සිල් බිඳ ගත් නිළියකුත් ඒ අතර

colombotoday

ඉන්ධන අවසන් කියූ පසු හමුදා සෙබළාගේ අත කපලා

colombotoday

ලොව දිනුවානම් ප්‍රතිලාභ කෝ? විදේශ ආයෝජන නෑ.. අපනයන ආදායම කඩා වැටිල.. පම්පෝරිය විතරයි

colombotoday