World

ඉන්දියානු මගීන්ට නවසීලන්තය වැසෙයි

ඉන්දියාවේ සිට පැමිණෙන සියලු ගුවන් මගීන්ට රටට ඇතුලුවීම තාවකාලිකව අත්හිටුවීමට නවසීලන්තය පියවර ගෙන තිබේ.

ඒ ඉන්දියාවේ මේ වනවිට කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළයාම හේතුවෙනි.

ඉන්දියාවේ සිට පැමිණෙන සිය පුරවැසියන්ට ද මෙම රෙගුලාසිය වලංගු බවයි නවසීලන්තය දැනුම් දී ඇත්තේ.

ඕක්ලන්ඩ් නුවර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩර්න් මේ බව නිල වශයෙන් නිවේදනය කළේය.

Related posts

බ්‍රසීලයේ ආදිවාසීන් වේගයෙන් කොරෝනා වෛරසයට බිලි වෙයි

colombotoday

සුපිරි නළු විජයකාන්ත් කොරෝනා ආසාදනය වී මරුට

Admin

අවිගත් ඉක්වදෝරයේ අපරාධ කල්ලි සාමාජිකයන් රූපවාහිනී නාළිකාවකට කඩා වදී

Admin

දරුවන් අතර දැවැන්ත කොරෝනා රැල්ලක්.. දින 14ක් තුලදී ළමුන් 74,000කට කොරෝනා

colombotoday

ඉන්දියාව නැවතත් මෝදිට… මැතිවරණයෙන් විශිෂ්ඨ ජයක් !

colombotoday

බංග්ලාදේශය – ස්ත්‍රී දූෂකයන්ට මරණ දඬුවම

colombotoday