Colombo Today Local News

අවුරුදු දින දෙකේදී රුධිරය පරිත්‍යාග කරන්නැයි රුධිර පාරවිලයන මධ්‍යස්ථානයෙන් ඉල්ලීමක්

අලුත් අවුරුදු සමයේ ඇතිවිය හැකි රුධිර හිඟය මග හැරවීම සඳහා රුධිරය පරිත්‍යාග කරන්නැයි ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය ඉල්ලීමක් කර තිබේ.

එහි අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා ප්‍රකාශ කළේ, රුධිර පරිත්‍යාගශිලීන්ට ලබන 13 හා 14 යන දිනවල රුධිරය පරිත්‍යාග කිරීම සඳහා නාරාහේන්පිට පිහිටි ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ පහසුකම් සලසා ඇති බවය.

Related posts

වත්තල කම්කරු නිවාස සංකීර්ණය හුදෙකලා කෙරේ

colombotoday

ඓතිහාසික රුවන්වැලි සෑ චෛත්‍යරාජයාගේ චුඩා මාණික්‍යත් සොරකම් කරලා.

Admin

ආදිවාසීන්ගේ නිජබිම් පවරා ගැනීමේ සූදානමට එරෙහිව වන්නිලඇත්තෝ අධිකරණයට යයි

colombotoday

“රජයට පාඩු වුණත් කමක් නෑ.. පිටරටින් හාල් ගෙනත් ජනතාවට අඩුවට දෙනවා“ – ජනපති

colombotoday

සරත් ෆොන්සේකා ජනපති සටනට

Admin

අරුගම්බේ ගජමුතු ජාවාරමක් වලටයි

colombotoday