Colombo Today Local News

රතු කුරුස සංවිධානයේ මහලේකම් සහ අගමැති අතර හමුවක්

අන්තර් ජාතික රතු කුරුස සහ රතු අඩසඳ සම්මේලනයේ මහලේකම් ජගාන් චැපගන්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමු වී තිබේ.

ඒ අරලියගහ මන්දිරයේ දී.

එහි දී කොරෝනා වසංගත අවස්ථාවේ දී මෙරටට ලබාදුන් මානුෂවාදී ආධාර උපකාර සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා මහලේකම්වරයාට සිය කෘතඥතාව පළ කළේය.

ලොව විශාලම මානුෂවාදී සංවිධානය වන අන්තර් ජාතික රතු කුරුස සහ රතු අඩසඳ සම්මේලනය රටවල් 192ක් පුරා විහිදී තිබේ.

Related posts

සජිත් අගමැති කරන්න මංගල වැඩට බහී

colombotoday

ෆේස්බුක් වාරණයට සූදානම්..? ජනමාධ්‍ය ලේකම් කියයි (VIDEO)

colombotoday

ආපදා තත්ත්වයෙන් පාසල් 630ක් වැසෙයි

colombotoday

අලුත් ව්‍යවස්ථාව ගොඩදාන්න මහජන මතය හදන වැඩේ රාජිතට !

colombotoday

අතුරුදන්ව සිටි විදෙස් ජාතික හිමිනමකගේ දේහය රත්ගම කලපුවේ

colombotoday

මුහුදු ගිය ධීවරයකු බෝට්ටුවෙන් වැටී අතුරුදන්

Admin