Colombo Today Local News

ආනයනික කිරිපිටි කිලෝවක් රුපියල් 250 කින් ඉහළට

ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් 01 ක් රුපියල් 250 කින් ඉහළ නැංවීමට පියවර ගත් බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය නිවේදනය කර තිබේ.

ලබන සඳුදා(11)දින සිට ඒ යටතේ නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කරන බව ඔහු පවසයි.

ඒ අනුව කිරිපිටි කිලෝග්‍රෑමයක නව මිල රුපියල් 1,195ක් වන අතර, ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 480ක් බව ලක්ෂ්මන් වීරසූරිය මහතා සඳහන් කරයි.

Related posts

18 වංගුව යළි විවෘතයි..

Admin

බැංකු ගණුදෙනුවලදී අලුත් බද්දක්.. “මැදමුලන බද්ද” ලෙස නම් කෙරේ !

colombotoday

රන්ජන්ල වගේ ජෝකර්ලට මගේ ලේ හොල්ලන්න බෑ… කොකේන් පරීක්ෂණයට මගේ ලේ දෙන්නෑ

colombotoday

රාවණා ඇල්ල සැඩවෙයි

Admin

ෆොන්සේකාගේ අවළාදයට ඇල්ලේ ගුණවංශ හිමිගේ නෙතට කදුළක් උනයි… දැඩි ප්‍රකාශයකුත් කරයි

colombotoday

අභියාචනාධිකරණ නව විනිසුරුවරයෙක් දිවුරුම් දෙයි

colombotoday