Colombo Today Local News

දේශපාලන ප්‍රභූන් අත්අඩංගුවට ගැනීම විධිමත් කරන්න පාර්ලිමේන්තු කමිටුවක් !

parlimentදේශපාලන ප්‍රභූවරුන් සහ ඉහළ රාජ්‍ය නිලධාරීන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කටයුතු කිරීමට පාර්ලිමේන්තු අනුකාරක සභාවක් පත්කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කර ඇත.

රහස් ‍පොලීසිය හෝ ‍පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් කිසියම් දේශපාලන ප්‍රභූවරයෙක් හෝ ඉහළ රාජ්‍ය නිලධාරියෙක් අත්අඩංගුවට ගන්නේ නම් ඒ බව මෙම පාර්ලිමේන්තු අනුකාරක සභාවට දැනුම් දිය යුතුව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

දේශපාලන ප්‍රභූවරුන් අත්අඩංගුවට ගැනීම සහ ඔවුන් සම්බන්ධයෙන් වන නඩු කටයුතු විධිමත් කිරීම සඳහා මෙම පියවර ගෙන ඇතැයි දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි.

ලක්බිම

Related posts

අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය රියදුරන් වර්ජනයක

Admin

අද සිට බහාලුම් ප්‍රවාහන ගාස්තු 12.5% කින් ඉහළට

Admin

කිසිම මුදල් ඇමතිවරයෙක් නොකළ වැඩක් රවී කරලා – බැදුම්කර කොමිසමේ සාක්කිවලින් හෙළිවේ

colombotoday

මෝඩ තකතීරු මුස්ලිම් අන්තවාදීන් භූමිදානය ඉල්ලනවා. | විමල්ගෙන් දරුණු ප්‍රහාරයක්

colombotoday

වවාගෙන කන්න පුලුවන් රටේ හාල්, පොල් රටින් ගෙන්වනවා.. මේ ආණ්ඩුව රටේ මොන ප්‍රශ්නෙද විසදුවේ?

colombotoday

මහ ජන ගඟක් කොළඹට ඇදෙයි.. ජන සටන රැළිය ලිප්ටන් වටරවුමට !

colombotoday