Colombo Today Local News

අත්අඩංගුවට පත් දමිතා අබේරත්න අද අධිකරණය හමුවට

අත්අඩංගුවට පත් රංගන ශිල්පි දමිතා අබේරත්න මහත්මිය අද (08)දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පසුගිය මැයි මස 09 වැනි දා ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වී දේපොළවලට හානි කිරීමේ චෝදනා යටතේ ඇය ඊයේ රාත්‍රීයේ දියත උයන පරිශ්‍රයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.

ඒ, කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශ නිලධාරීන් විසිනි.

Related posts

“මුස්ලිම් ජනතාව ඉලක්ක කර පහර දුන්නා.. පොලිසිය බලන් හිටියා” – හකීම් ඉන්දීය මාධ්‍යයට කියයි

colombotoday

ජනපති සහ නේපාල අගමැති අතර නිල හමුවක්

Admin

නොසන්සුන් වූ මහර බන්ධනාගාරයේ රැඳවියන් 6ක් මරු දකී

colombotoday

කොළඹ නගරයට නව කැසිනෝ සහ නුවා හෝටලය: විවෘතවීම 2025 අගෝස්තු මාසයේදී

Admin

ස්වීට්සර්ලන්ත තානාපතිනී සහ අධිකරණ ඇමති අතර හමුවක්

Admin

ඉඩම් ආරවුලකට කතක් ඝාතනය කරයි

Admin