Colombo Today Local News

ආප්පයා කියන්නේ කාටද? ඒක වැරදි වචනයක්ද.. දරුවෙකු හැගීම් පලකරාට වරදක් නෑ – විමල් වීරවංශ

appaya panikkiya

ඒකාබද්ධ විපක්ෂය සංවිධනය කළ පාද යාත්‍රාව ඩාලි පාරේ ශ්‍රීලනිප මූලස්ථානය අසලට පැමිණි අවස්ථාවේ කුඩා දරුවෙකු ලවා අප්පයා අපට එපා ලෙස සටන් පාඨ කියවිම සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරිය වෙන පැමිණිල්ලක් ඉදිපත් තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ඊයේ පැවති මාධ්‍ය හමු කිහිපයකදීම අදහස් පලවුණු අතර ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඒ සම්බන්ධයෙන් මෙසේ අදහස් පලකර සිටියා.

දරුවෙකුට තියෙන හැගීම පලකරන්න තහනමක් තියේ කියලා කොහේවත් කියලා නැහැ.අම්මා තාත්තා එක්ක ඒ දරුවා ඇවිල්ලා අදහස් පල කලා කියලා ඒක නවත්වන්න බැහැ. ඒක කවුරුහරි කියල කරපු දෙයක්නම් තමයි වරද. එහෙමවෙයි කියලා අපි හිතන්නෑ. අපි මන්ත්‍රිවරු ගොඩක් පාගමනේ හිටියා.ඒ දරුවා වැරදි දෙයක් කියලද?ආප්පයා ගෙදර යවන්න කියලා කවුරු ගැනද ඒ කියන්නේ?ආප්පයා කියලා කවුරුහරි ඇති.ඒ ළමයා දන්න කවරුහරි කෙනෙක් ඇති.”

Related posts

මන්ත්‍රීවරු 80කට අල්ලස් හෝ දුෂණ චෝදනා. වැඩිම පැමිණිලි අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධයෙන්. | කොමිසමෙන් විමර්ශන.

colombotoday

ලීසිං පිළිබඳව මහජන අදහස් ලබා දෙන්න

colombotoday

නිශ්ශංක බන්දුල අභියාචනාධිකරණ සභාපති විනිසුරු ධුරයේ දිවුරුම් දෙයි

Admin

දියගම තාක්ෂණ විද්‍යාපීඨයේ බුදු මැදුරටත් සංහිදියාව හරස් වෙයි..!

colombotoday

මන්ත්‍රීන් සභා ගැබ මැදට පැන යකා නටති… පාර්ලිමේන්තුව උණුසුම්!

colombotoday

කිලිනොච්චියේ පුද්ගල ඝාතනයක්

colombotoday