Colombo Today Local News

සංශෝධිත මිලට වැඩිපුර මගීන්ගෙන් මුදල් අයකරන බස් සොයා මෙහෙයුම්..

සැලකිය යුතු බස් රථ සංඛ්‍යාවක් අද (08) දිනයේ ධාවනයට එක්කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

බස් රථ 6,000 – 7,000 ත් අතර සංඛ්‍යාවක් ධාවනය කිරීමට පියවර ගන්නා බව එහි සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.

මේ අතර බස් රථවලින් සංශෝධිත මිලට වඩා වැඩි මුදලක් අය කරනවාද යන්න පිළිබඳ පරික්ෂාවට, ජංගම පරීක්ෂකවරුන් යොදවා ඇතැයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා පවසයි.

Related posts

සියලුම පළාත් පාලන ආයතන සඳහා ඉදිකිරීම් සම්බන්ධව එකම බලපත්‍ර ආකෘතියක්

colombotoday

රට අගාධයට යනවා… ජනතාව ඉදිරියට යමු – ඩිල්ශාන්ගෙන් ඉල්ලීමක්

colombotoday

ජපන් වාහන ආනයනය නවතී.. සමස්ථ වෙළදපොළ ඉන්දියානු වාහන අල්ලා ගනී

colombotoday

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප් වැඩිවීම ගැසට් කෙරේ

colombotoday

අධිකරණයට අපහස කිරීම ගැන විග්නේශ්වරන් අධිකරණය හමුවට

colombotoday

රජයට මිළියන ගණනක් පාඩු කරලා… කබීර් හෂීම්ට එරෙහිව පැමිණිල්ලක්.

colombotoday