BusinessColombo Today Local News

ජපන් වාහන ආනයනය නවතී.. සමස්ථ වෙළදපොළ ඉන්දියානු වාහන අල්ලා ගනී

පසුගිය අවුරුද්දක කාලසීමාව තුළ ඉන්දියාවෙන් මෙරටට ආනායනය කරන මෝටර් රථ ප්‍රමාණය ඉහළ ‍ගොස් ඇති බව මහ බැංකු වාර්තා පවසයි.

එහිදී ඉන්දීය මෝටර් රථ ආනයනය 565.6%කින්, යතුරු පැදි 15.5%කින්, ත‍්‍රිරෝධ රථ 56%කින් ඉහල ගොස් ඇතැයි එම වාර්තා දක්වයි.

මේ අතර ජපාන, යුරෝපීය හා වෙනත් රටවල වාහන ආනයනකරුවන් විසින් වාහන ආනයනය සම්පූර්ණයෙන්ම නතර කර ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා පසුගියදා කියා සිටියේ වාහන අලෙවිය දරුණු ලෙස පහල බැස ඇති බව සඳහන් කරමිනි.

Related posts

ලංකාවට උදව් කරන්න ඉන්දියාව සහ ජපානය ඒකාබද්ධ එකඟතාවක්

colombotoday

මුහුද යටින් කේබලයක්.. විදුලිබල පද්ධතිය ඉන්දියාවට අමුණයි.. විදුලියත් ඉන්දියාවෙන් !

colombotoday

ගෑස් හා කිරිපිටි මිල ඉහළ යන ලකුණු

colombotoday

සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන්ගේ අයදුම්පත් භාර ගැනීම 22වනදා

Admin

විජේදාස රවීගේ රෙදි ගලවයි

colombotoday

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට නව කුලපතිවරයෙක්

Admin