Colombo Today Local News

“පරාජිත ‍සේනාරත්න කියන්නෙ කප්පං ගත්ත එකෙක්” – ඇවන්ගාඩ් සභාපති හෙළිකරයි (Video)

senadaipathi1

තම සමාගම හොර අවි ජාවාරම් කලේ නම්, එම අවි වලින් අද නාවික හමුදාව සිදු කරන්නේද හොර අවි ජාවාරමක් විය යුතු බව ඇවන්ගාඩ් මුහුදු ආරක්ෂක සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා පවසයි.

දෙරණ රූපවාහිනියේ වැඩසටහනකට අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ ලොව කිසිම රටක හමුදාවක් ව්‍යාපාර සිදු නොකරන බවත් හමුදාවන් සිදු කරන්නේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කිරීම බවත්ය. එමෙන්ම දේශපාලකයන්ට තමන් අල්ලස් දුන් බවට නැගෙන චෝදනාව ප්‍රතික්ශේප කරන ඔහු “පරාජිත ‍සේනාරත්න කප්පං ගත්ත එකෙක්” ලෙසද පැවසූවා.

එම වැඩසටහනේ වීඩියෝව පහතින් නරඹන්න

Related posts

සංවර්ධනය සඳහා වූ සෞදි අරමුදලේ ප්‍රධාන විධායක සහ අගමැති අතර හමුවක්

colombotoday

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් මානව හිමිකම් කොමිසමට කැදවයි

colombotoday

සිංහල සිසුන්ට පහරදීම හින්දු සම්මේලනය හෙළා දකී.. අන්තවාදීන් අත්අඩංගුවට ගන්න, පොලිස්පතිට ලියයි!

colombotoday

බැසිල්ගේ මල්වානේ නිවෙසටත් ප්‍රහාරයක්

colombotoday

ජනපති සිරිසේන බොදු බල සේනාව කැඳවා රහස් සාකච්ඡාවක!

colombotoday

පහළ වායුගෝලය කැලඹෙයි – අද සහ හෙට කාලගුණයේ ලොකු වෙනසක්

colombotoday