Colombo Today Local NewsUncategorized

වව්චර් අවුලෙන් ගුරුවරුන් අමාරුවේ… වාර විභාගයත් කොට උඩ යන හැඩ

hjuy555

පාසැල් වාර අවසානයේ ගුරුවරුන් රාජකාරි බහුල සමයක් වන බැවින් පාසල් නිල ඇදුම් වව්චර් පත් බෙදීම ගුරුවරුන්ට පැවරීමෙන් ළමුන්ගේ පාසල් වාර විභාගයද නිසිලෙස පැවැත්වීමට නොහැති තත්වයක් උද්ගතව ඇතැයි ලංකා ගුරු සේවා සංගමය පවසයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් එහි ලේකම් මහින්ද ජයසිංහ මහතා කියා සිටියේ වාර විභාගය පැවැත්වීම අවබෝධයෙන් කළයතු රාජකාරියක් බවත්, නිල ඇදුම් වව්චර්පත් බෙදීම ගුරුවරුන්ට පැවරීමෙන් විභාගයට මුහුණ දෙන සිසුන්ට බලවත් අසාධාරණයක් සිදුවන බවයි.

එමෙන්ම එම වව්චර් මුදල් සහ ගුරු වැටුප් පාසලේ එකම ගිණුමකට බැර කිරීමෙන් ඇතැම්විට වැටුප් ලබා ගැනීමේදී ගැටළු මතුවිය හැකි බවත් ඔහු පවසනවා.

Related posts

“වෙනස සැප නෑ.. රටට ඇප නෑ.. අපි ඕවට වග කියන්නෑ” – අනුර දිසානායක

colombotoday

“වෙනත් බලවේග හැදුවොත් තරාතිරම නොබලා ශ්‍රීලනිපයෙන් නෙරපනවා” – සන්ධාන මහලේකම්

colombotoday

අකිලගේ, හිරුණිකාගේ සැප රිය දෙකත් මාගම්පුරට ගොඩබායි (Photo)

colombotoday

කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු නවතී.

colombotoday

පිස්තෝලයක් සමග හමුදාවෙන් පලා ගිය අයෙක් අත්අඩංගුවට

colombotoday

[Video] ආරක්ෂකයන් රොත්තක් පිරිවරා අගමැති ත්‍රීවීලරයකින් වීදි සංචාරයේ !

colombotoday