Colombo Today Local News

ඉතිහාසයේ ප්‍රථම වතාවට පරිපාලන සේවයත් වර්ජනයට එක්වෙයි

strikeශ්‍රී ලංකා පරිපාලන සේවා ඉතිහාසයේ ප්‍රථම වතාවට තම සංගයමත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවන බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පවසයි. අයවැයට විරෝධය දක්වමින් අද එම සංගමයද සංඛේතාත්මක වැඩ වර්ජනයට එක්වන අතර කෑම පැයේදී විරෝධතාවක්ද ක්‍රියාත්මක කිරීමට සූදානම් බවත් පවසයි.

මේ අතර මෙතෙක්‌ ලද වරප්‍රසාද මෙවර අයවැය මගින් කප්පාදු කිරීමට එරෙහිව වෛද්‍යවරු, ඉංජිනේරුවරු, පරිපාලන සේවකයෝ, මිනින්දෝරුවරු, ගණකාධිකාරිවරු ඇතුළු වෘත්තීය සංගම් දාහතක්‌ අද (03 දා) දීපව්‍යාප්ත වැඩ වර්ජනයක නියෑළෙයි.

Related posts

විස්තීර්ණ ණය පහසුකම යටතේ තවත් ඩොලර් මිලියන 330ක් ශ්‍රී ලංකාවට

Admin

ෆව්සිගේ මන්ත්‍රීධුරය මාසෙකින් අහෝසියි

colombotoday

අවම ශ්‍රමික වයස වෙනස් කිරීම ගැන යුනිසෙෆ් ආයතනයේ ප්‍රසාදය

colombotoday

ඇමතිලාට නිල නිවාස නෑ

Admin

“ලැජ්ජාවක් තියේ නම් ඉල්ලා අස්වෙන්න.. නැත්නම් නිවේදනයේ වගකීම ගන්න“ – රවීට අභියෝගයක්

colombotoday

අනීතික වැට් බදු අත්හිටුවූ අතුරු තහනම් නියෝගය ආණ්ඩුවේ ජනතාද්‍රෝහී භාවිතයට එරෙහිව ලබාදුන් ඓතිහාසික තීන්දුවක්

colombotoday