මහනුවර නගරයේ සියලු පාසල් තවත් සතියක කාලයක් වසාතැබිමට තීරණය කර තිබේ.
ඒ අනුව, එම පාසල් එළඹෙන 11 වනදා දක්වා වසාතැබෙන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා පැවසීය.