Colombo Today Local News

රටට නිදහස දුන් ඒ උත්තුංග මිනිසාට අද හොරා කියනවා.. අපි මිනිස්සුද? දිගාමඩුල්ලේ විමලවීර සභාවක් හඩවයි

wimalaweera dissanayake

ත්‍රස්තවාදය පරාජය කර යළි මේ රට එක්සේසත් කළ උත්තුංග නායකයාට හොරා, තක්කඩියා, වංචාකාරයා යැයි කියමින් අපහාස කිරීමට තරම් ඇතැම් අය නොමිනිසුන් වී ඇති බව දිගාමඩුල්ල දිස්ත්‍රික් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා පවසයි.

ආණ්ඩුවට එරෙහිව ලබන 28 වන දා මහනුවරින් ආරම්භ වන විරෝධතා පාගමන සංවිධානය කිරීමේ ජනහමුවකදීයි මන්ත්‍රීවරයා මේ අදහස් පළකර සිටියේ. එහිදී විමලවිර දිසානායක මහතා අතිශය සංවේදී කතාවක් පැවැත්වූ අතර එහි සිටි පිරිස හැගීම්බරව එයට සවන් දෙමින් සිටියදී හදිසියේම මන්ත්‍රීවරයා කියූ තවත් කතාවකින් මුළු සභාවම එක් විටම සිනාසෙන්නට විය.

Related posts

ජනපතිගේ කැබිනට් ඇමතිලා බත් කන කටින් අශූචි කන අය ! – බුද්ධික පතිරණ (Video)

colombotoday

මේ දක්වා කොරෝනා ආසාදිත නාවිකයින් ගණන 95 ක්

colombotoday

සයිටම් විරෝධී සත්‍යග්‍රහයට රනිල්, මෛත්‍රී, රාජිත, කිරිඇල්ල සමග නෙවිලුත් එයි (Photo)

colombotoday

පිරිමි ලිංගික ශ්‍රමිකයන්ගේ වර්ධනයක් නිසා HIV වැඩිවීමේ ප්‍රවණතාවක්

colombotoday

ෆවුසි ශ්‍රීලනිප මන්ත්‍රී ධුරයෙන් නෙරපයි !

colombotoday

කඩු දෙකක් සමග “ආවා ගෘෘප්“ දෙන්නෙක් අල්ලයි.. කඩු අරන් ගියේ නාට්‍යක් පුරුදු වෙන්නලු !

colombotoday