Colombo Today Local News

මෝහිණී ඇල්ල අසල ප්‍රධාන මාර්ගයට ගල් කඩා වැටෙයි

මස්කෙළිය ශ්‍රී පාද , නල්ලතන්නිය මාර්ගයේ මෝහිණී ඇල්ල අසල ප්‍රධාන මාර්ගයට ගල් පෙරලීම හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ගමනා ගමනයට බාධා පැමිණ ඇති බව නල්ලතන්නිය පොලිසිය පවසයි.

නල්ලත්නිය මෝහිණී ඇල්ල අසල සිට නල්ලතන්නිය මරේ මංසන්ධිය දක්වා තවත් ස්ථානයක විශාල පස් කන්දක්ද ප්‍රධාන මාර්ගයට කඩා වැටී ඇති බවද වාර්තා විය.

නල්ලතන්නිය ප්‍රදේශයට තවදුරටත් දැඩි වර්ෂාපතනයක් පවතින බවද වාර්තා වේ.

Related posts

අද දිනයේ මේ දක්වා කිසිදු කොරෝනා රෝගියෙක් නැහැ

colombotoday

සුළි සුළං අවධානමක් ! රට පුරා අදත් වැසි

colombotoday

කාදිනල්තුමාගේ පොල්වතු වලින් සහන මිලට පොල්

Admin

ගංජා ගස් දහසක හේනක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට

Admin

මට්ටක්කුලියේ වෙඩි තැබීමක්

colombotoday

පිදුරංගලට පස්ස හරවා ජාතියට හෙළුව පෙන්නූ නරුමයන් අල්ලන්න හොයයි…

colombotoday