Colombo Today Local News

මොරටුවෙන් ජීව අත්බෝම්බයක් හමුවෙයි

මොරටුව කටුබැද්ද ගෝමස් පෙදෙසේ ජීව අත්බෝම්බයක් අද (4)දින වැනිදා හමුවී තිබේ.

කටුබැද්ද ගෝමස් පෙදෙසේ මාර්ගයක අයිනේ ජීව අත්බෝම්බයක් වැටී තිබෙනු දැක ප්‍රදේශවාසීන් විසින් මොරටුමුල්ල පොලීසියට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

පසුව බෝම්බය නිශ්ක්‍රීය කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිශ්ක්‍රිය අංශය කටයුතු කර තිබේ.

මෙම ජීව අත්බෝම්බය පිළිබඳව මොරටුමුල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Related posts

ලක්ෂ 850ක් වටිනා මෙට්‍රික් ටොන් 250ක රට ඉදි තොගය මුස්ලිම් දේවස්ථාන වෙත බෙදාහරී

colombotoday

ද්‍රවිඩ සන්ධානයට පූස් පැටවු වුණත්, වැලිකඩ ඉන්නේ දරුණු කොටි

colombotoday

තණමල්විල පුද්ගල ඝාතනයක්

colombotoday

මුස්ලිම් ජාතිකයින්ට වැළලෙන්න ඉම්රාන් ඛාන්ගේ සහය පතයි

colombotoday

ලාන් කාන්ත රිමාන්ඩ්

colombotoday

මාර්ග අධිකාරියට උපදේශකයෝ 45ක්.. පක්ෂෙට වැඩ කරපු නිසා තනතුරු දුන්නා – ඇමති කිරිඇල්ල

colombotoday