Colombo Today Local News

ගාලු මුවදොර පිටියේ නීතියට පටහැනිව රැඳී සිටින්නන්ට ඉවත් වන්නැයි පොලීසියෙන් නිවේදනයක්.

ගාලු මුවදොර පිටිය හා ඊට ආසන්න ප්‍රදේශවල නීතියට පටහැනිව රැඳී සිටින සියලුම පුද්ගලයින් වෙත පොලීසිය ඊයේ (03) පස්වරුවේ දැනුම් දීමක් සිදු කළේ ය.

එහි දැක්වූයේ රජයට හා නාගරික සංවර්ධන අධිකාරියට අයත් භූමි කොටසේ, අනවසරයෙන් කරන ලද ඉදිකිරීම් හා භෝග වගා කිරීම් වහා ඉවත්කර ගන්නා ලෙසය.

එමෙන්ම මහජනයාගේ ද්‍රව්‍යමය අයිතිවාසිකම් අහිමි කිරීම වහාම නවතාලන ලෙසද පොලීසිය දැනුම් දී තිබේ.

පොලිසිය පවසන්නේ 05 වැනි සිකුරාදා සවස 05 ට පෙර අනිවාර්යයෙන් මේ පියවර ගත යුතු බවය.

Related posts

සෝභිත හිමියන්ගේ දේපළ අයිති කරගැනීමට පිරිසක් කුමන්ත්‍රණය කරනවා – නාග විහාරයේ ගැටළුව ගැන සිරි සුජාත හිමියන් කරුණු පහදයි

colombotoday

සැබෑ සංහිදියාවක් වෙනුවෙන් මහින්ද කළ වැඩ වලින් දශමයක්වත් මේ ආණ්ඩුව කරලා නෑ

colombotoday

රාජ්‍ය ඇමතිනී විජයකලා ජාතික කොඩිය ඔසවන්න බෑ කියයි

colombotoday

මුලතිව් ගුරුකන්ද විහාරය වසර 2000 කට වඩා පැරණි බෞද්ධ නටබුන් සහිත භූමියක් – පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් උසාවියේදී කියයි

colombotoday

රාජ්‍ය සේවකයන්ට විදේශ රැකියා සඳහා පිටත්ව යාමට ඇති බාධා ඉවත්කිරීමට රජයේ අවධානය

colombotoday

ඇමරිකානු නාවික බළඇණියක් දැන් ලංකාවේ.. කළාපීය සමුද්‍ර ආරක්ෂාවට අපි මැදිහත්වෙනවා – ඇමරිකාව

colombotoday