Colombo Today Local News

ගල්කිස්ස අධිකරණය තුළ වෙඩි තැබීමක්…

ගල්කිස්ස අධිකරණ සංකිර්ණයේ අංක 2 අධිකරණය තුළ මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩුවක් විභාගවෙමින් තිබියදී වෙඩි තැබීමක් සිදුව තිබේ.

වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බව පොලිසිය පවසයි.

නඩුවට අදාළ විත්තිකරුවෙකු විත්ති කූඩුව මත සිටියදී ඔහු ඉලක්ක කර මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබේ.

වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කර ඇතත්, ඉන් කිසිවෙකුටත් අනතුරක් සිදුව නොමැති බව වාර්තාවේ.

පසුව වෙඩි තැබු පුද්ගලයා පිරිස බිය ගැන්වීම සඳහා තවත් වෙඩිල්ලක් තබමින් අධිකරණ සංකීරණයෙන් පලාගොස් තිබේ.

Related posts

මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රතිපලය විශ්වාස නැහැ අපි අධිකරණයේ පිහිට පතනවා..- අමිත් වීරසිංහ කියයි

colombotoday

අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට

colombotoday

කොරෝනා රෝගීන් ටික ලංකාවට එව්වා. අපිට බෝම්බයක් ගැහුවා. කුවේට් රාජ්‍යයේ තුට්ටු දෙකේ වැඩේ ගැන මහින්දානන්ද කියයි.

colombotoday

මඩකලපුවේ අමීර් අලීගේ වනසංහාරක ගෝලයෝ නඩු නැතිවම නිදහස්.. එකම රටක්, ඇයි නීති දෙකක් !

colombotoday

“ශ්‍රී ලංකාව බෞද්ධ රටක් නොවෙයි. මා කී කතාව නිවැරදියි” -විග්නේශ්වරන් යලි කියයි

colombotoday

සියලුම කම්කරු කාර්යාල සෑම සිකුරාදා ම වසා තැබේ

colombotoday