Colombo Today Local News

ජනපති පාර්ලිමේන්තුවට පැමිණෙයි

9 වන පාර්ලිමේන්තුවේ තෙවන සැසි වාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (අගෝ. 3)දින උත්සවාකාරයෙන් විවෘත කෙරිණි.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණීමෙන් අනතුරුව ය.

Related posts

බැදුම්කර වාර්තාව ගැන නීතිපතිගේ තීරණය ජනපති ලේකම්ට දැනුම් දෙයි…

colombotoday

මැතිවරණ කොමිසම හා දේශපාලන පක්ෂ නියෝජිතයින් ඇවිලේ

colombotoday

පළාත් අතර සංචරණයේදීත් එන්නත් ලබා ගත් කාඩ් පත අනිවාර්ය කරන්න – මහාචාර්ය අර්ජුන ද සිල්වාගෙන් යෝජනාවක්

colombotoday

සටන් කරනවා. නැත්නම් මියයනවා. – පෙරටුගාමීන් ප්‍රහාරයකට සුදානමින්

colombotoday

වත්තල ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක්

colombotoday

අර්ජුන ඔබේසේකර අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ලෙස පත්කරයි

colombotoday