Colombo Today Local News

සුදු හා රතු බිත්තර වලට වෙන් වෙන් වශයෙන් පාලන මිලක්

බිත්තරයක් නිෂ්පාදනය කිරීමට වැයවන මුදල සලකා බලා දැනට පනවා ඇති පාලන මිල සංශෝධනය කරන බවත් එය ඉදිරි සති දෙක ඇතුළත සිදු කරන බවත් වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමැති නලින් ප්‍රනාන්දු පවසයි.

සුපිරි වෙළෙඳ ජාලවල අලෙවියට ඇති ඇසුරුම් කළ බිත්තර සඳහා දැනට පනවා ඇති පාලන මිලෙන් අසාධාරණයක් සිදුවන බැවින් ඇසුරුම්කරණයට වැය වන මුදල ද ඇතුළත් කර නව පාලන මිලක් නියම කිරීමට නියමිත බව ද ඇමතිවරයා සඳහන් කළේය.

ඒ අනුව ඇසුරුම් කළ සුදු හා රතු බිත්තර සඳහා වෙන් වෙන් වශයෙන් පාලන මිලක් නියම කිරීමට නියමිතය.

Related posts

සමගි ජන බලවේගය දෝශාභියෝගයකටත් අත්සන් එකතු කරයි

colombotoday

නව සෞඛ්‍ය ලේකම් වැඩ භාරගනී

Admin

ගහගන්න පැමිණි හරීන් ප්‍රනාන්දුට ප්‍රහාරයක්. කතානායක අසුන ළඟ බිම පෙරලි යයි

colombotoday

මහ මැතිවරණයක් ඉල්ලා රථ පෙරහරක්….

colombotoday

අලුත් ව්‍යස්ථාව ගොඩ දාන්න චන්ද්‍රිකාගෙන් නැවතත් සුදු නෙළුම් !

colombotoday

කටුනායක නිදහස් වෙළද කළාපයෙන් අදත් කොවිඩ් රෝගීන් 22ක් – මුළු රෝගීන් ගණන 39ක් දක්වා ඉහළට

colombotoday