Colombo Today Local News

සුදු හා රතු බිත්තර වලට වෙන් වෙන් වශයෙන් පාලන මිලක්

බිත්තරයක් නිෂ්පාදනය කිරීමට වැයවන මුදල සලකා බලා දැනට පනවා ඇති පාලන මිල සංශෝධනය කරන බවත් එය ඉදිරි සති දෙක ඇතුළත සිදු කරන බවත් වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමැති නලින් ප්‍රනාන්දු පවසයි.

සුපිරි වෙළෙඳ ජාලවල අලෙවියට ඇති ඇසුරුම් කළ බිත්තර සඳහා දැනට පනවා ඇති පාලන මිලෙන් අසාධාරණයක් සිදුවන බැවින් ඇසුරුම්කරණයට වැය වන මුදල ද ඇතුළත් කර නව පාලන මිලක් නියම කිරීමට නියමිත බව ද ඇමතිවරයා සඳහන් කළේය.

ඒ අනුව ඇසුරුම් කළ සුදු හා රතු බිත්තර සඳහා වෙන් වෙන් වශයෙන් පාලන මිලක් නියම කිරීමට නියමිතය.

Related posts

කොටින්ට රැකවරණ දී හසුවූ රුකී ප්‍රනාන්දු ත්‍රස්ත විමර්ශනයෙන් ප්‍රශ්න කරයි.. කැෆේ කිපේ

colombotoday

මා ජනාධිපතිවීම වලක්වන්න කුමණ්ත්‍රනයක් ක්‍රියාත්මකයි

Admin

උපවාසයේ නිරත ආබාධිත රණවිරුවෙක් අසාධ්‍යව රෝහලේ

colombotoday

දින හතරක් නිවාඩු දින වීමෙන් නාමයෝජනා නීති විරෝධි වන්නේ නෑ. – ගම්මන්පිල

colombotoday

STF ආරක්ෂාව මැද කොළඹ ඡන්දේ කළ සංහිදියා ඇමතිට ජනතාව පයින් ගසා දොට්ට දමයි

colombotoday

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද ජල කප්පාදුවක්

colombotoday