Colombo Today Local News

අධිකරණයට අපහස කලැයි සනත් නිශාන්තට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාට එරෙහිව දඬුවම් පමුණුවන්නැයි ඉල්ලමින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

ඒ, අධිකරණයට අපහාස කිරීම සිද්ධියක් සම්බන්ධයෙනි.

නීතිඥ ප්‍රියලාල් සිරිසේන මහතා අදාළ පෙත්සම ගොනු කර තිබේ.

පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස, පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත, ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ නීතිපතිවරයා නම් කර තිබේ.

Related posts

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට රට බාරදෙන දවස අත ළගයි” – ආර්ථික විශේෂඥ ආර් එම් බී සේනානායක

colombotoday

කොත්මලේඔයේ මසුන් අභිරස් ලෙස මිය යමින් සිටී

Admin

බංග්ලාදේශයෙන් ගත් ඩොලර් මිලියන 200ක ණය ගෙවන්න සැරසෙයි

Admin

බෞද්ධ රටේ භික්ෂුවකට උපන් බිමේ මිහිදන් වීමටත් තහංචි වැටෙද්දී ප්‍රංශ රජය බුද්ධාගමට ගරු කරන හැටි !

colombotoday

ජඹුරේවෙල චන්දරත්න හිමියන් රක්ෂිත බන්ධනාගාරගත කරයි !

colombotoday

අවුරුදු 200කට කලින් මම වන්නි හත්පත්තුවෙන් පැනලා ගියා – අගමැති රනිල් වික්‍රමසිංහ

colombotoday