Colombo Today Local News

කඳුකර කොටියෙක්ට අදත් දිවි අහිමි වෙයි

කඳුකර කොටියෙක් අදත් (25) මරණයට පත්ව තිබේ.

නාවලපිටිය වෙස්ට්හොල් වතුයායේ නිඩ්ලන්ඩ්ස් කොටසේ අටවා තිබු උගුලකට හසු වී සිටි කඳුකර කොටියා එම ස්ථානයේම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

Related posts

චන්ද්‍රිකා ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට !

colombotoday

පළාත් තුනක මහා නගර සංවර්ධනය ෆොන්සේකාට බාරයි.. 25 ඇමතිකමේ දිවුරයි

colombotoday

පැය 4ක ප්‍රකාශයක් ලබා දුන් රිෂාඩ් බදුර්දීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව යයි

colombotoday

ශී‍්‍රලනිප- පොහොට්ටු සාකච්ඡා සතියක් තුළ අවසන් කරනවා

colombotoday

ලංගමට සුඛෝපභෝගී බස් 200ක් මිල දී ගන්න කැබිනට් අනුමැතිය

colombotoday

අම්බලන්තොට ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සේප්පුව හොරු කඩලා

Admin