Colombo Today Local News

ඇමෙරිකානු තානාපතිනිය බඩු මුට්ටු අස්කරන් යයි

මෙරට ඇමෙරිකානු තානාපතිවරිය වන ජුලි චන්ග් විසින් සිය ට්විටර් ගිණුමේ අපූරු පණිවිඩයක් සටහන් කළේය.

ඇමෙරිකානු තානාපති කාර්යාලය පිහිටි පැරණි ගොඩනැගිල්ලෙන්, නව කාර්යාලය ගොඩනැගිල්ලට හුවමාරු වීමේ දී එහි වූ බඩු මුට්ටු නව ගොඩනැගිල්ල කරා ගෙන යන රූපරාමු දෙකක් තම ට්විටර් ගිණුමට එකතු ඇත.

එහි දී ඇය කියා සිටියේ, “දශක ගණනාවක් පැරණි අපගේ කාර්යාලවලින්, දශක ගණනාවක් පැරණි අමෙරිකානු ශ්‍රී ලංකා ඉතිහාසය ඇසුරුම් කර අපගේ නව තානාපති කාර්යාල ගොඩනැගිල්ලට යාමට පටන් ගන්නවා. එය “සියල්ල අත්වැල් බැඳගන්නා” නව අත්දැකීමක් වේවි. ඉක්මනින් අපගේ නව අවකාශයට ඔබව පිළිගැනීමට සතුටින් බලා සිටිනවා.” යනුවෙන්ය

.

Related posts

අගමැති සියලු රාජ්‍ය හා පෞ. බැංකු ප්‍රධානීන් හමුවෙයි.

colombotoday

මම නැත්නම් මහින්ද තවමත් ජනාධිපති – ෆොන්සේකා.

colombotoday

හමුදාවේ අතපය බැඳදමන චක්‍රලේඛයක් නිකුත් වෙයි.. උතුරේ ප්‍රචන්ඩක්‍රියා මැඩලීමට දැඩි බාධා !

colombotoday

“සයිටම් අවජාතක දරුවෙක්.. සුජාත භාවය දෙන්නයි අපි හදන්නේ“ අධ්‍යාපන ඇමති

colombotoday

මහා බදු වංචාවක්.. එන්රික් ගෙන්වූ සංගා-මහේලගේ සමාගම බ්ලැක් ලිස්ට්

colombotoday

මහාචාර්ය කාලෝ රෝහල්ගත කරයි.. ඉහළම වෛද්‍ය කණ්ඩායමකින් දැඩි සත්කාර !

colombotoday